Welcome to Academy of Trading

ඔබේ ජීවිතය වෙනස් කරන තැන

Academy of Trading වෙබ් අඩවිය යනු ඔබේ Forex Trading කලාව ප්‍රගුණ කිරීම හා ඔබව සාර්ථක වෘත්තීමය Forex Trader කෙනෙකු කිරීමේ අරමුණු කරගනිමින්, අපගේ වසර ගණනක මනා අත්දැකීම් හා පළපුරුද්ද භාවිතා කරමින් සකස් කරන ලද විශිෂ්ට ගණයේ Forex Trading පාඨමාලාවල් ඇතුලත් දැනුම් තක්සලාවයි.

මම ගැන…

Hi මම චරිත්…. මම Forex Trading සම්බන්ධයන් වසර 10 කට වැඩි කාලයක අත්දැකීම් සහිත සාර්ථක Forex Trader කෙනෙකු වන අතර මාගේ අත්දැකීම් ඔබ සමග බෙදාගැනීම සඳහා 2020 වසරේ සිට Academy of Trading You tube Channelය මා විසින් ආරම්භ කල අතර වර්තමානය වන විට Academy of Trading You tube Channelය වටා අති විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අත්වැල් බැඳ‌ගෙන සිටිනුයේ මාගේ ඉගැන්වීම වල ඇති සාර්ථකත්වයහි ප්‍රතිඵලයක් ලෙස ඔබ මා කරෙහි තබා ඇති විශ්වාසය නිසාවෙන් බව මා තරයේ විශ්වාස කරමි.

What you can You Learn From Us

Academy of Trading හරහා ඔබට විවිධ Forex මූලධර්ම හා සංකල්ප මුල සිට සරළව ඉගෙන ගත හැක

Technical Analysis

Fundamental Analysis

Sentiment Analysis

NEWS Trading

Smart Money Trading

Trading Psychology

අප හා එක් වී සාර්ථක Forex Trader කෙනෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න

  • Oya supiriyata kiyala dunna… good luck
    Sandun Lak
  • හොදට තෙරෙන්න කියල් දෙනව අයියෙ .. smc ඉතිරි කොටස් ටිකත් කියා දෙන්න. අන්තිමට කියල දුන්න සියලු දෙවල් එකතු කරන් එන්ට්‍ර්ය එකක් ගන්න විදිය උදාහරණ අරගෙන කියා දෙන්න..එක ඉගෙන ගන්න අපිට ලොකු හයියක්..
    Lahiru Bandara
  • අයියේ සුපිරියට තේරෙන්න කියාදෙනවා ඔයා , අයියේ පුලුවන්නම් smc වලින් trade වලට enter වෙන විදිහත් අපිට කියාදෙන්න්න
    Amith Fernando
  • Yt එකේ තිබ්බ හොදම පැහැදිලි කිරීම
    Dhanuka Sameera
  • SMC වල දැකපු හොදම විඩියෝ එක
    Darshana
  • මේ තරම් නිහතමානීව කියලා දෙනවට ගොඩක් ස්තූතියි.ගොඩක් vedios වල මම දැක්කා දෙයක් හංගලා vedio එක කරන්නේ.ඒ එයාලාගේ clz වලට ගෙන්න ගන්න.ඔයාට අපේ ආශිර්වාදයම ඇති දවසින් දවස හරියන්න
    Sithara Pavithrani

Forex Stater 1.0

  • 20 Lessons
  • 10 Hours Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • 1 Hour Private Call With Me
  • Q&A Live Sessions
  • Exclusive Bonuses – Free LUT Pack

Rs. 25,000

Rs. 15,900

Secure Payments

FAQ

Your Guide to Everything About the Photoshop Mastery Course

This course is perfect for beginners who have little to no experience with Photoshop. It’s also a great fit for hobbyists and professionals looking to refresh their basic skills in digital imaging.

This course is perfect for beginners who have little to no experience with Photoshop. It’s also a great fit for hobbyists and professionals looking to refresh their basic skills in digital imaging.

This course is perfect for beginners who have little to no experience with Photoshop. It’s also a great fit for hobbyists and professionals looking to refresh their basic skills in digital imaging.

Have any questions? Reach out via charithimantha@gmail.com

What Our Students Say

  • Absolutely worth it! The lessons on retouching and color correction alone have drastically improved the quality of my work.
    Nilakshi
  • Jane’s instructions are clear and engaging. I learned more in a few weeks than I ever did through random tutorials.
    Lahiru Perera
  • Fantastic course! The step-by-step projects helped me build my skills and actually see my progress. Great for beginners.
    Amith Fernando
  • Thanks to this course, I’m now using Photoshop daily in my job. It’s comprehensive and very practical for real-world application.
  • I loved the mix of theory and practical exercises. It’s perfect for understanding the ‘why’ and ‘how’ of the Photoshop Software & techniques.
  • This course was a game-changer! I went from total novice to confidently editing my photos. Highly recommend for anyone starting out.